Welcome to RANSARA IP RADIO
රන්සර අන්තර්ජාතික සේවාව යනු..........

තවත් එක් වෙබ් අඩවියක් පමණක් නොව. හරවත් වූ ශ්‍රී ලාංකීය සංගීතය මුළු ලොවටම බෙදා දෙන, අන්තරජාලයෙන් ඇසෙන මියුරු නාදයකි. දුර ඈත රටවල සේවය කරන ශ්‍රී ලංකික ජනතාවට රසාස්වාදය, වින්දනය, සතුට බෙදා හරින සන්නිවේදන ජාලයකි. ඈතරටක තනි වී සිටින ඔයාලගේ දුක සතුට දෙක බෙදාගන්න අපි ඉන්නවා ඔයත් එක්ක... ඔයාගේ ඇසේ කඳුළු වගේම, ලස්සනට දිලිසෙන සිනහව ලඟත් රන්සර අන්තර්ජාතික සේවය ඔයා ලඟයි.

ඔබ වඩාත්ම ප්‍රිය කරන සින්දු අහන්නත් මිතුරු මිතුරියන් හඳුනා ගන්නත් රන්සර අන්තර්ජාතික සේවය ඔබට අවස්ථාව සලසා දී ඇත. විශේෂයෙන් ගත විට මෙය අන්තර්ජාලය හරහා විකාශනය වන ගුවන් විදුලි මාද්‍යයකි. ශ්‍රී ලංකාවේ පළමු වතාවට හඳුන්වාදෙන AAC+ (Advanced audio codec) තාක්ෂනය භාවිත කරමින් බෙදා හරින හෙයින් රසික ඔබට සුපැහැදිලි සංගීතය සපයනු ඇත. තවද මෙම තාක්ෂනය සඳහාම වෙන් වූ ෆ්ලෑෂ් ප්ලේයරයක් භාවිත කර ඇති හෙයින් ඕනෑම වර්ගයක පරිගණකයක් ඔස්සේ රන්සර ජාත්‍යන්තර සේවයට සවන් දීමට ඔබට අවස්ථාව ඇත. එකතු වෙන්න අපත් සමග නිදහසේ සොඳුරු චාරිකාවට රන්සර අපෙන් ඔබට කෙරෙන සොඳුරු ආරාධනයි මේ.!!!

[ Song Request ] [Play List] [About Us ] [Contact Us] [Feed Back] [Chat Guide]

Ransara Radio is the no 1 Sri lankan "e radio" which stream Sinhala and hindi music. Ransara International Service is a Live International Radio incorporated with Internet, streaming (in radio Broadcasting) all around the world. The priority is given to Sinhala and Hindi classical songs. And using public chat it facilitates people to change their ideas, meet friends and ect.

Copyright © 2016 Ransara Radio International Service. All Rights Reserved.