Welcome to RANSARA IP RADIO
චැට් කිරීම සදහා උපදෙස්

ඔබ චැට් කිරීමට පැමිණෙන්නේ ප්‍රථම වරට නම් Chat Window එක තුල ඇති "Type here to send amessage" තුල යමක් ලියා Enter කරන්න.

එවිට ඔබට චැට් කිරීම සදහා ක්‍රම 3ක් සහිත Window එකක් දැක ගත හැක.

"Anonymously (no name)" මෙම පළමු ක්‍රමය මගින් චැට් රූම් එක තුල ඔබව අංකයකින් හදුන්වනු ඇත. "With a temporary name" දෙවන ක්‍රමය මගින් තාවකාලික නමකින් චැට් කල හැක. "As a Chatango member: Allows others to private message you and see your profile picture" තුන්වන ක්‍රමය මගින් ඔබගේ Username සහ Password මගින් චැට් කල හැක.

ඔබට Chat ID එකක් නැතිනම් Sign Up මගින් Chat ID එකක් සාදාගත හැක. නැවත ලොග් වීම සදහා Username, Password මතක තබා ගත යුතුය.

Chat එක තුල ඇති සමහර පහසුකම් භාවිතා කිරීමට සුළු මුදලක් ගෙවිය යුතුය. නමුත් එම මුදල අය කරනු ලබන්නේ, රන්සර රේඩියෝව මගින් නොව Chat පහසුකම සපයන Chatango නම් ආයතනය මගිනි.

Chat ID එක සාදන විට ඔබ ලබාදුන් තොරතුරු වෙනස් කිරීමට අවශ්‍ය නම් ඔබේ නම මත Click කරන්න.

යම් අයකු සමග Private chatකිරීමට අවශ්‍ය නම්, ඔහුගේ හෝ ඇයගේ නම මත Click කරන්න.

චැට් රූම් එක තුල Ransara ලෙසින් පෙනී සිටින්නේ පරිපාලක හෙවත් Admin වේ. Admin හට චැට් රූම් එක සම්පුර්ණයෙන් පාලනය කල හැකි අතර ඔබ ගේ IP(Internet Protocol) හරහා ඔබ සම්බන්ද වී ඇති පරිගණකය සම්බන්ද තොරතුරු ලබාගත හැකිය.

චැට් රූම් එක තුල විනීතව හැසිරීම ඉතාම අගය කොට සලකමු.

චැට් රූම් එක තුල විවිද මානසික මට්ටමේ පුද්ගලයින් චැට් කරනවාට සැක නැත. සමහර අය විකෘති මානසික මට්ටමේ පුද්ගලයින් තමන්ගේ පටු අරමුණු සදහා චැට් පහසුකම භාවිතා කිරීමට පෙලබී ඇත. මේ නිසා ප්‍රවේසම් වීම ඔබ සතු වන අතර ඔබගේ පුද්ගලික තොරතුරු චැට් මිතුරන් හට ලබාදීමෙන් වලකින ලෙස අප තරයේ අවවාද කරමු. චැට් රූම් එක තුල චැට් කිරීමෙන් ඇතිවන භාහිර ගැටළු සදහා අප වගකීම භාර නොගන්නා බව සිහිපත් කරමු.

ස්තුතියි... රන්සර චැට් ඇඩ්මින්.
 
[ Song Request ] [Play List] [About Us ] [Contact Us] [Feed Back] [Chat Guide]

Ransara Radio is the no 1 Sri lankan "e radio" which stream Sinhala and hindi music. Ransara International Service is a Live International Radio incorporated with Internet, streaming (in radio Broadcasting) all around the world. The priority is given to Sinhala and Hindi classical songs. And using public chat it facilitates people to change their ideas, meet friends and ect.

Copyright © 2016 Ransara Radio International Service. All Rights Reserved.