Welcome to RANSARA IP RADIO
ගීත තේරීම සදහා උපදෙස්

රන්සර රේඩියෝ සේවාවෙහි අන්තර්ගත කර ඇති ගීත ඔබ කැමති අවස්තාවක අපගේ ගීත පෙළ ගස්සමට එකතු කල හැක. රන්සර රේඩියෝව පැය 24ම ක්‍රියාත්මක බැවින් ගීත ඉල්ලීම් ස්වයන්ක්‍රියව පරිගණකය මගින් පාලනය කරනු ලැබේ. මෙහි අන්තර්ගත කර ඇති ගීත, ගායකයන්ගේ නම් වල මුල් අකුරින් ශ්‍රේණි ගත කර ඇති අතර හින්දි ගීත ශ්‍රේණි ගත කර ඇත්තේ "Hindi Songs" යටතේ ය. ඔබ කැමති ගීතය හදුනාගෙන එහි දකුණුපස ඇති "දැන් අහන්න " මත ක්ලික් කිරීමෙන් ඔබගේ ගීතය ගීත පෙළගැස්මට ඇතුලත් කල හැක. ඔබගේ තේරීම අනුමත වුයේ නම් මද වේලාවකින් ඔබගේ ගීතය ගීත පෙළගැස්මේ පහලින් දිස් වනු ඇත.

ඔබ හට පැයක් ඇතුලත ගීත 5ක් අපගේ පෙළගැස්මට එක් කල හැකි අතර පැය 24 ඇතුලත ගීත 50ක් ලබා ගැනීමේ හැකියාව අප ඔබට සලසන්නෙමු. ඔබට ඔබ කැමති ගායකයාගේ හෝ ගායිකාවගේ වෙනස් වූ ගීත පෙළගැස්මට එක් කල හැකි අතර එකම ගීතය නැවත පෙළගැස්මට එක් කල හැකි වනුයේ පැය 10කින් පසුව බව කරුණාවෙන් සලකන්න.

ඔබට පෙර වෙනත් ය ගීත එක්කර ඇතිනම් සියලුම ගීත අනුපිළිවෙලින් ප්‍රචාරණය වන බව සලකන්න. ඔබ සවන් දීමට කැමති ගීත අපගේ පෙළ ගැස්මේ නොමැති නම් එම ගීත පිළිබද අපට දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..

[ Song Request ] [Play List] [About Us ] [Contact Us] [Feed Back] [Chat Guide]

Ransara Radio is the no 1 Sri lankan "e radio" which stream Sinhala and hindi music. Ransara International Service is a Live International Radio incorporated with Internet, streaming (in radio Broadcasting) all around the world. The priority is given to Sinhala and Hindi classical songs. And using public chat it facilitates people to change their ideas, meet friends and ect.

Copyright © 2016 Ransara Radio International Service. All Rights Reserved.